Kitchen
බෲදර්
මේ දේවල් අවශ්‍යයි
පිටි - 500g
සීනි - 125g
ටාර්ටා ක්‍රීම් තේ හැඳි - 2
ඊස්ට් තේ හැඳි - 1
ලුණු ස්වල්පයක්
බටර් - 125g
ෂුගර් සිරප් - 200g
බිත්තර - 2
කිරි අඬු කෝප්ප - 2
වියළි මිදි - 200g
පිපුම් කාරක - 2g
සාදන ආකාරය :-
පළමුව බිත්තර එකින් එක දමා හොඳින් ගසා ගන්න. සීනි එකතු කරමින් නැවතත් ගසා ගන්න.
දැන්
නැවතත් භාජනයක් ගෙන එයට පිටි, ටාර්ටා ක්‍රීම්, ඊස්ට් බටර් දමා ඇඟිලි තුඩු
වලින් මිශ්‍රකර කැට සාදා ගන්න. එයට වියලි මිදිද එකතු කරන්න. පසුව බිත්තර
මිශ්‍රණයට ෂුගර් සිරප් එක්කර අතින් කලවම් කරමින් පිටි මිශ්‍රණය එක්කර කලවම්
කර ගන්න.
පසුව සුදුසු මෝල්ඩ් එකක (අච්චුවක) සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 50ක් පමණ පුළුස්සා ගන්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks